Blog
Top 2 Beauty Uses of Sandalwood Powder
අපේ සමේ පැහැයට බලපාන්නේ මෙලනින් කියන වර්ණකයයි. මෙලනින් වල අඩු වැඩිබව මත තමයි අපේ සමේ පැහැය තීරණය වෙන්නේ. අද අපි කතා කරන්න යන්නේ තලෙළු ඔබට සුදු වෙන්න පුළුවන් ස්වභාවික ක්‍රමයක් ගැනයි. සම පැහැපත් වෙන්න ඔබට නිවසේදී ම ලෙහෙසියෙන්ම කරන්න පුළුවන් ප්‍රතිකර්මය තමයි සුදු හඳුන් ආලේපනය. සුදු හඳුන් යොදාගෙන නිවැරදිව
Homemade Night Cream To Get Beautiful Skin
රාත්‍රී මුහුණට කරන සත්කාරයන් වලින් වඩාත් හොද ප්‍රතිපල ලැබෙන බව අපි කවුරුත් දන්නවා. ඇත්තටම රසායනික ක්‍රීම් වර්ග මුහුණේ ආලේප කරගන්නවාට වඩා ස්වභාවික ද්‍රව්‍ය යොදාගෙන හදන අපුරු සත්කාරයක් ගැන අපි ඔබට කියා දෙන්නම්. සුදු හදුන්, කස්තුරි කහ, පිරිසිදු සුදු පොල්තෙල් සහ කෝමාරිකා යොදාගෙන කරන මේ සත්කාරය ඔබගේ මුහුණට පහැදිලි වෙනසක්
DIY Fuller’s Earth Facial Pack
මුල්ටානි මිට්ටි එසේත් නැත්නම් Fuller’s earth කියන්නේ ලංකාවේ අපට නම් විශේෂ දෙයක්. නමුත් ඉන්දියාව වැනි රටවල ඉතා ප්‍රචලිත මේ ද්‍රව්‍ය රූපලාවන්‍ය සත්කාර වලට බහුලව යොදාගනු ලබානවා. ඇත්තටම මේ මුල්ටානි මිට්ටි කියන්නේ සමට වටිනා සංඝටක රාශියක් ලාබදෙන අපුරු ද්‍රව්‍යක්. මෙය සමේ ආලේප කලවිට මුහුණේ සම අව පැහැවී තිබෙනවා නම් එය ඉවත් කර